සමහර වෙලාවට මම කල්පනා කරනව ලබන වසන්ත කාලය ගැන. කහපාට මල් පිරුණ හීන්දෑරී මල් වැල් ගොන්නක් අස්සෙ පුංචි පුරු පුරු බෝලයක් ඔඩොක්කෙ තියාන පොතක පිටු අතර හැංගෙන විදිහ ගැන. 

වසන්තය මට තව දුරයි....!

දැන් මං ඉන්නෙ මේ මල් පවා මගෙ හිත පාරන මිදුන හීතල සෘතුවක. "වසන්තය.." ඇවිත් මාව වෙලා ගන්න තුරු මං දෑත් විහිදෝගෙන බලාන ඉන්නෙ හරි කාන්සියෙන් .....,🌸🍂✨
  • cherry blossom street 🌸🍒
  • S-a alăturatMay 19, 2022


Ultimul mesaj
jeon_shiii_ jeon_shiii_ 7 hours ago
අප්ඩේට් නැතිවට සමාවෙන්න. මට ලොකු ප්‍රශ්නයක් ළමයි. බොහොම අමාරුවෙන් mentally down නොවී ඉන්නෙ. එහෙම තියාන මට ලියන්න අමාරුයි. සාමාන්‍යයෙන් වට්පෑඩ් එකේ ලියන්නෙ මානසික නිදහස හොයා ගන්නනෙ. ඒ උනාට ඔලුව නිදහස...
Vezi toate conversaţiile

Povestiri de 🐰JEONSHI🐥
U're me .. I'm U de jeon_shiii_
U're me .. I'm U
You'r my unforgettable first & last love forever !
+ încă 9
වසන්තේ (Beloved Spring) de jeon_shiii_
වසන්තේ (Beloved Spring)
මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී යයි පිය සටහන් පාසැලින්... සෙනෙහසත් නෑවිදින් ඇ...
ranking #30 în nonfiction Vezi toate clasamentele
Blossom of first love (onhold) de jeon_shiii_
Blossom of first love (onhold)
චෙරි මල් පෙත්තක තැවරුන කෝපි පාට මායාකාර ආදරේ...!
ranking #242 în school Vezi toate clasamentele
3 liste de lecturi