ආයුබෝවන් කිව්ව  මයි  ආදරනීය  පාඨක  සහ  ඕතර සෙට් එකහ්.....  මා මෙතනට පැමිනියේ මම  ගැන විස්තරයක් කිරිමටයි..   මම ඇවිල්ලා  දෙහිවල  සත්තු වත්තේ ඉපදුනු(  ශුවර් නැත්තම් උප්පැන්නෙ බලන්න කැපිලා පේන්නම තියෙයි) එහෙම ඉපදිලා  අංගොඩට පැන්න එහෙ ඉදන්   wattpad   එකට පැන්න ජිවියෙකි...  Wattpad   එකේ තේයු 01 වන  සැබෑ ලෝකයේ කේලමී වන මගේ ඇත්ත නම  නම්බුව කන්නාය.   මගේ  විනෝදාංශය කතා ගොඩාක් ලියා ඔන්හෝල්ඩ් දදා  ඒවා ඉවර කිරිම කල් දැමිමය..    හැපි එන්ඩින්ග් මාගෙ  BF  වන අතර සෑඩ් එන්ඩින්ග් මාගෙ හොර ලව් එක වේ.    හොල්මන් කතා කියවීමට ආස නමුදු රෑට  බය වීම සමාන්‍ය දෙයක් වේ..   හැමදේම  ජෝක් එකට අරගෙන ජිවිතේද් ජෝක් එකක් වී ඇති අසරන ජීවියෙක්....


කාලයකට අතුරුදහන් වීමට බලාපොරොත්තුවක් ඇති අතර, ඉස්සෙල්ලා මෙන් ෆනි ගතියක් නැත.

Secret msg link
https://storyzink.com/m/9p43us0h
  • sri lanka
  • JoinedJune 30, 2021


Last Message
Theyu_1 Theyu_1 May 25, 2024 04:32PM
ඇත්තටම ඉතින් මම මෙ දවස් ටිකෙ බැලුවේ ඉස්සෙල්ලම වගේද කියලා  ප්‍රතිචාර..   : ) I just published "Everything gonna be okay" of my story "Is That You?". https://www.wattpad.com/1448022647?utm_source=andr...
View all Conversations

Stories by Kim kaumini1
Is That You? by Theyu_1
Is That You?
ආදරය කියන්නෙ මොකක්ද ? බලෙන්ම ආදරය අයිති කරගන්න එකද? නැත්තම් අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන් අයින් වෙන එකද?
ranking #947 in korean See all rankings
My crazy family  😂❤️(  Carbonara  😁❤️❤️)(COMPLETED ☑️ ) by Theyu_1
My crazy family 😂❤️( Carbonara...
ඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝ...
ranking #119 in සිංහල See all rankings
Spicy Love by Theyu_1
Spicy Love
" ආව් සැරයිනේ මේ පිට්සා එක."ටේ කැෆෙ එකම දෙදරන්න කැගැහුවේ කාපු පිට්සා එකේ සැර දරාගන්න බැරුව. ...
ranking #150 in සිංහල See all rankings
31 Reading Lists