විහිළු උණත්,කරන්න තිබුණා... ඇස් රතු වෙන සීමාව දැනගෙන.... මුල් වතාව අහම්බයක් වෙලා.... දෙවැනි වතාව විහිළුවක් වෙන්න පුළුවන්.... ඒත්.... තුන්වැනි වතාව..... රැවටීමක් විතරයි...!! 🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී.... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා... Start -2024/04/06
18 parts