යුමෙත් ගොඩාක් හැන්ඩ්සම් ඒ වගේම ස්මාර්ට් බෝයි කෙනෙක්. හැම දේකින්ම දක්ෂයෙක්. කෙටියෙන් කිව්වොත් එයා හැම අතින්ම පර්ෆෙක්ට්. යුමෙත්ව දකින දකින ගර්ල්ස්ලා යුමෙත්ට පිස්සු වැටුණත් එයා හැමදාම හෙව්වෙ ඒ ඇස් දෙක විතරයි... . . . . . . . . ඉතින් ඒ ඇස් දෙක තමන්ගේම කරගන්න යුමෙත්ට පුළුවන් වෙයිද? ♡♡♡♡