හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කාලෙටම පිපෙන මල් තමයි ලස්සන කිව්වත් අවාරෙට පිපෙන මල් වල වටිනාකම වැඩියි...... මන්ධාර දන්නවද? අවාරෙට පිපෙන මල් හරි සුවදයි........ හරියට මන්ධාර වගේ........." *කෙයිලාන්* .......................................................................................... "අතීතෙ ආයෙ ආයෙම ලියවෙනවා.එහෙම නෙවෙයිද?"
3 parts