- 61 -

253 32 7
                                    


࿆𖥸࿆𖥸࿆𖥸


        " ඩඩා මං ඒශ් ට ආදරෙයි

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.


        " ඩඩා මං ඒශ් ට ආදරෙයි... I can't go back to UK.. "

" හරි සුදු මහත්තයො ඒ girlට අවුරුදු 18 වුණාම UK වලට එයාව ගෙන්නගමු. You have no safety in here.. හේශරලා කියන්නෙත් මේවා අකාමකා යනකල් ඉදලා හිමීට ඔයාව මෙහෙන් පන්නගන්න කියල. මම කට උත්තර දුන්නෙ මගෙ පුතාව කිඩ්නැප් කරලා කියල. ඔයා මගෙ ලඟ කියන ඇත්ත එලියට ගියොත් ප්ලෑන් එකම කනපිට පෙරලෙනවා මගෙ දරුවො ඔයාගෙ සහෝදරයව සේෆ්ලි එලියට ගන්න තියෙන අන්තිම ඉඩත් ඇහිරෙනව නෙ.. "

      " මගෙ සහෝඩ්.. ර යා..? " පැටලැවෙන දිවට වඩා හිස් දෙනෙත දේවණාරායනගේ දරු ස්නේහය ඇවිලුවේ ය. ඔහු තුරුලෙන් ඈත්ව සිටි කාලය පුරාවට සිය දරුවා කුමක් අත්දකින්නට ඇති ද..? එය තාමත් ඔහුට රහසකි. කිසිත් විමසන්නට සුදුසු මානසිකත්වයකට සෙහස්න ලගා වන තුරු ඔවුන් ඉවසිය යුතු බව හේශරගේ මතය විය.

     " මගෙ පුතා get some sleep.. Everything is gonna be alright. You are safe now.. with daddy and all that.. "

      " ඩඩා my stomach hurts.. "

    කොලුවාගේ කම්මුල් දිගේ කඩාහැලුනේ කදුලු කැට දෙකකි.. ඔහු දෑස පිස දමමින් ඇදෙන් බැස්සේ ය. " ඇයි පුතේ.. කෝ බලන්න.. "

     " Dadda... I need tampons.. the ones that dont go inside.. the.. sticky- "

( ඩඩා මට ටැම්පොන්ස් ඕන.. ඇතුලට දාන්නෙ නැති.. අර අලවන්න පුළුවන්..- " )

" Pads..? " ( " පෑඩ්ස්..? ' )

     " ......... Yeah. " පියාගේ වික්ශිප්ත දෑස් තව කලබල කරමින් සෙහස්න  සිය අත්ල පිජාමා කලිසමේ පිටුපස තබා පියාගේ ඇස් ඉදිරියට ගෙනාවේ තවත් සඟවා සිටීමේ බරක් ඔහුට දැනුණු නිසවෙනි.. කම්මුල් දිගේ ගලන කදුලැල්වලට ඉකියක් දෙකක් එක් විය..

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Där berättelser lever. Upptäck nu