- 40 -

353 69 9
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡♡

           " මට බෑ ඕයි! I can't drink no more! I'll puke my guts out if I take another sip of that shit " ( " මට බෑ ඕයි! මට තව බොන්න බෑ! බඩවැලුත් එක්කම වමනෙ යයි තව ඔය ජරාවෙන් උගුරක් බිව්වොත් මං! " රෙන් දැගලුවේය. නමුත් වෛද්‍ය මිසුශිමා ඔහුගේ රාජකාරිය නිවැරදි පරිදි අවසන් වන තුරු හුස්මක් හෝ ආපස්සට නොගන්නේය. කට අල්ලා බලහත්කාරයෙන් මිරිකා අරිශ්ටය කටට හැලූ ඔහු ගිලින තෙක් නාසය අල්ලාගෙන ද සිටියේය.

    " I feel sick! " ( " මට වමනෙ යන්න එනවා වගේ..!  " ) රෙන් බෙරිහන් දුන්නේ සයනය මත හිදගනිමිනි. " Why the f uck are you doing this to me?! " ( " ඇයි හුත්තො මට මෙහෙම කරන්නෙ?! " )

     " IT'S FOR YOUR OWN GOOD YOU GODDAMN BRAT! " ( " කරන දෙයක් කරන්නෙ උබෙම හොදට පොඩි ප කයො! " ) වෛද්‍යවරයාගේ උස් ස්වරය රෙන්ගේ ඇස්වලට කදුලු පුරවා හදවත පපු කුහරය තුල කැලතෙන්නට ඉඩ හැරියේය. " You better watch your fucking tone with me! " ( " කටේ සද්දෙ අඩු වෙන තරමට ඇගට ගුනයි උබෙ.! " )


      ඔක්කාරය එසේම නැති ව ගියේය. හිතුවක්කාර පොඩි එකෙකු සේ සයනය මත අනෙක් පසට හැරුණු රෙන් ඔහු පෙම්වතා ලෙස සිතූ මානසික රෝගයකින් පෙලෙන බවටද සැක කළ වෛද්‍යවරයා ඔහු හුරතල් කර සිත සනසන තෙක් ඉවසීමෙන් සිටින්නට තීරණය කළේය.

      වෛද්‍යවරයා කමිසය ඔසවා ඔහුගේ කොන්ද පරීක්ෂා කර නික්ම යාමට සැරසුණා පමණි.

      " I wish my boyfriend were here.. " ( " මගෙ බෝයිෆ්‍රෙන්ඩ් හිටියනම්.. " ) රෙන් කෙදිරුවේය. " He would never leave me crying in bed as if nothing happened.. ( " එයා කවදාවත් මාව ඇදේ අඩන්න දාල යන්නෑ. මං ඒක දන්නවා. " )


      " your boyfriend?.. " ( " තමුන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්? " )

' My boyfriend.. the one that I will never get to see again. " ( " මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. ආය කවදාවත් දකින්න ලැබෙන එකක් නැති.. " )

     " You act like an attention whore right now, do you realize that? " ( " උබ හැසිරෙන්නෙ අවධාන ගනිකාවක් වගේ.. උබ දන්නවද? " ) හාස්‍ය මුසු සමච්චල් සිනහව තොල් අග නලියෑවේය. " you have no fucking boyfriend. You are not gay. " ( " උබට ඇති බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. උබ සමලිංගිකයෙක් නෙවෙයි. " )

     " I'm in love with you! Im kidnapped and imprisoned inside a FUCKING cell! What do you fucking expect?! " ( " මං උබට ආදරේ කරනවා! ඇරත් උබ මාව උස්සන් ඇවිත් කූඩුවක් අස්සෙ දාල හිරකරලා! වෙන මොකද්ද මං කරන්නෝන?! " )

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now