කල්හාර මල් ❀❀ (TK Non-fic)
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀
"ඉබේම හැදිලා ඉබේම පරවෙන කල්හාර මල් වලට පාටක් නැ" "හරියට හේතුවක් නැතුව ඔයා ගැන ආදරයක් ඇති වෙලා ඔයාම එ ආදරෙ මරනවා වගෙ" "ඉතිම් හෙසදු ඔයා වෙනුවෙන් මගෙ හිතෙ තියෙන ආදරෙටත් පාටක් නැ කියලා ඔයා දන්නවා ද මැණික " 'යෙනුල්..' Start :-2023/11/19 Ending :-?
මට යන්න තැනක් නැතුව නෙවෙයි, ඒත් මට යන්න ඕන නැහැ. මං වැඩියෙන්ම මේ ලෝකෙ ආදරය කරන එකම දේ වුණේ මගේ ගිටාර් එක. මට මගේ ගිටාර් එක තුරුළු කරගෙන මහ පාරෙ නිදාගන්න වුණත් ඒ ගැන මට හිතේ දුකක් නැති වේවි... මං නමට ගෙදර කියාගන්න තැනට වඩා මේ වැව රවුම දහස් ගුණයක් සනීපයි. 2023.08.18
මගේ අයියේ, නුවර අහසට මිනිස්සු ආදරෙයිලු... ඇයි අයියෙ ඒ? ඒ හැමෝටම ආදරේ ලැබිලද මේ නුවර අහස යට? ඇයි අයියෙ එහෙනම් මට විතරක් ඒ ආදරේ ලැබුණෙ නැත්තෙ? නෑ, මං හොයපු ආදරේ ගාවින් මට ඉන්න බැරිවුණේ ඇයි අයියෙ? මං ඒ තරම් අසරණ වෙලා නෑ කවමදාවත්... 2023.12.20
වලව්වෙ මිදුල මැද ගම්මු සියල්ලෝම එක්කහු වෙලා මුවන්පැලැස්සේ අරුමය රසවිඳිද්දී පොඩි හාමුත්, තෙහස්නුත් එකිනෙක යා වුණ තමන්ගේම දෑස් අතර රස රහසක් රසවිඳින බව වෙන කාගෙවත් නෙත නොගැටුණ බව සහතිකයි... 2022. 04. 25
නුවර අහස යට සදාකාලයටම පරිස්සම් වෙන අපි හැමෝගෙම මේ ආදර කතාව අමරණීයයි... අපේ හුස්ම වැටෙන තාක් වගේම, අපි මේ පොළොවේ දූවිල්ලක්වත් නොවුණ දාකත් අපේ ආදර කතාවන් මේ අහස යට හරි පරිස්සමට තියේවි... මේ ගමන පටන් ගත්තෙ, අපි හැමෝම හීන හැබෑ කරගන්න තියපු පියවර ඔස්සේ... අහඹු මුණගැසීම් එක්ක අහම්භකාරක බැඳීම් ගොඩක් ඇතිවෙද්දි, ඒ බැඳීම් එක්ක...
විද්‍යාඥයෝ මහා ගැඹුරු මානයන් හොයනවා ඇති... ඒත් කවියොනම් පස්වෙනි මානය කියන්නෙම ආදරයට... ඒ පස්වෙනි මානය කවියො ගෙවන්නෙම සිවුවෙනි මානය එක්ක... ඉතින් ඒ විදිහට ජීවත් වෙන අයට වයස ගෙවෙනවාවත් දැනෙන්නෙ නෑ සත්තයි... ඒ හැඟීම් එක්ක ජීවත් වෙන නුවිඳුලා අභින්සලාගෙ ආදරය හැමදාමත් තරුණ විදිහටම තියෙන්නෙත් ඒකමයි... 2023.08.13
"තිසත්ම?" තේ වත්තෙ පැත්තකට වෙලා ලොකු කල්පනාවක හිටපු මට ඇහුණෙ හුඟක් හුරු පුරුදු කටහඬක්. "ඔහ් පොඩි බේබි මෙහෙ?" මං ඇහුවෙ කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙන මං දිහා මහා ගාම්භීර පෙනුමකින් බලන් ඉන්න පොඩි බේබි දිහා. "ඇයි අපෙ තේ වත්තකට එන්න මං තිසත්මගෙන් අවසර ගන්න ඕනෙ කියලා හිතුවද?" පොඩි බේබි මගෙ දිහාට ඇවිදගෙන ආවා. හපෝ ඉ...
ඉතින් මගේ යීබෝ... මං හොඳින්ම දන්න මගේ දේව්... මේ මනූ ආදරෙයි ගණින්න බැරි තරම් ආත්ම ගාණකට... ඇරඹුම : 2023.08.10 අවසානය : 2023.08.11
කේෂව් මුළු රටේම ප්‍රසිද්ධ රගර් ප්ලේයර් කෙනෙක්...ත්‍රිත්වෙ අන්ඩර් සික්ස්ටීන් හිටපු කැප්ටන් කිව්වොත්, ස්කූල් රග්බි ෆීල්ඩ් එක ම සලිත කරවන පොරක්! පොර බ්‍රැඩ්බියකට සෙල්ලං කෙරුවෙ ඩ්‍රෝ වෙලා එන්නවත්, පරදින්නවත් නෙවෙයි... දිනන්න! මන්තීශ්? නම ඇහුවත් විසිල් එකක් වැදෙන ස්කූල් බෑන්ඩ් ප්ලැටූන් එකක සාජන් කෙනෙක්... ඒ නායකත්වෙන් ලී...
පොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පසඳුල් පොඩි නිලමෙ... ඒ හුස්ම මගෙ ඇඟට කාවදින්න ගත්තෙ, හරිම සීරුවට කියාදු...
උඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පිටට නිස්කලංක උනත් උඹේ ඇතුලේ තියෙන කතාවත් හරි වේදනාබර අදෝනාවක්. මම උඹව දැක්කේ නුවරට ගැලපෙන්නෙ නැති ආගන්තුකයෙක් විදිහට දේව්.... ඒත් නුඹ ඇත්තටම මගේ දුප්පත් හදවතට කා වැදුණු මයාවක්..... සමාවෙයං අපිලට..... කතාවට පෙරව...
එයාට මාව යාළුවෙක් විතරයිද? එයා මට ආදරේ නම් වෙන කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙයිද? මට ආයෙමත් බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්න බෑ
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. " පාරම්පරික කඩදොර උරුමයට හිමිකම් කියන ඔහුගේත් උරුමකරුගේ භාරකාරිත්වය දරන ඔහුගේත් කතාව ~ ආර්යආත්ම